ඉදිරි පැය 12 ඇතුළත සුළි කුණාටුවක් ?

ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් පැවති ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනයවීමේ හැකියාවක් තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද (27) ප.ව. 2ට අවවාදාත්මක දැනුම්දීමක් සිදුකරමින් ඔවුන් පවසා සිටියේ, පීඩන අවපාතතය උතුරට බරව වයඹ දෙසට ගමන්…













