අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ කටුනායකට පැමිණි ගුවන් යානා කිහිපයක් හරවා යවයි

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ කටුනායකට පැමිණි ගුවන් යානා කිහිපයක් හරවා යැවීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මත්තලට හා ඉන්දියාවේ ත්‍රිවන්ද්‍රම් ගුවන්තොටුපළට මෙලෙස හරවා යැවීමට පියවර ගත් බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කළේ. මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් කටුනායක…












