ත්‍රිමලේ වරාය ආශ්‍රිත වෙරළට ගොඩගැසුනු මළ කකුළුවෝ

ත්‍රීකුණාමලය ඇතුළු වරාය ආශ්‍රිත වෙරළ තීරයට මියගිය මුහුදු කකුළුවන් විශාල වසයෙන් ගොඩ ගැසීමේ තත්ත්වයක් ගැන වාර්තා වේ. මේ එලෙස ගොඩගැසුනු මියගිය කකුළුවන්ගේ ඡායාරූප කිහිපයකි. ඡායාරූප – Trinco 1st

ත්‍රීකුණාමලය ඇතුළු වරාය ආශ්‍රිත වෙරළ තීරයට මියගිය මුහුදු කකුළුවන් විශාල වසයෙන් ගොඩ ගැසීමේ තත්ත්වයක් ගැන වාර්තා වේ. මේ එලෙස ගොඩගැසුනු මියගිය කකුළුවන්ගේ ඡායාරූප කිහිපයකි. ඡායාරූප – Trinco 1st

අත්අඩංගුවේ පසුවන කෙහෙල්බද්දර පද්මේ සමග විදේශ රටවලට ගොස් සම්බන්ධතා පැවැත්වූ බවට සැකකෙරෙන රංගන ශිල්පිනියන් පස්දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව ඊයේ (31) අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම රංගන…

පොලිස් විශේෂ කාර්ය බළකායේ මොරටුව කඳවුරේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී, වෙඩි තබා පුද්ගලයෙකුට තුවාල සිදු කිරීමේ අපරාධයකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු හෙරොයින් සමග ඊයේ (31) අත්අඩංගුවට ගෙන තිබෙනවා. දමන පොලිස් වසමේ, හිඟුරාන ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇති…

අද (01) අලුයම් කාලයේ ඉන්දීය සාගරයේ රිච්ටර් මාපක 6.0 ක භූ කම්පනයක් හටගෙන ඇති බව අමෙරිකා එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පවසනවා. එම භූ කම්පනය ඉන්දියානු සාගරයේ දකුණු ප්‍රදේශයේ කිලෝමීටර් 10 ක් පමණ පොළව අභ්‍යන්තරයේ හටගෙන ඇති බවයි…

කුච්චවේලී ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මුලතිව්, මුල්ලියාවලි ප්‍රදේශයේ පදිංචිකාරියක විසින් සිදුකළ පැමිණිල්ලක් මත, රුපියල් ලක්ෂ පහක අල්ලස් ලබා ගැනීමේ සිදුවීමක් සම්බන්ධව සභාපතිවරයා එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ. සභාපතිවරයාගේ පුද්ගලික රියදුරු ද අල්ලස් කොමිසම…

අද (01) දිනයේ සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව යන පළාත්වලත්, අම්පාර දිස්ත්‍රික්කයේත් පස්වරු 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ…

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා. වැඩි වූ මිල සහ නව මිල පහතින්. * සුපිරි ඩීසල් – රු.05 කින් (නව මිල රු.318) අඩු වූ මිල සහ නව…