Month November 2025

ඇෆ්ගනිස්ථානයේ භූකම්පනයෙන් 07ක් මරුට

UPDATE: 08.07AM ඇෆ්ගනිස්ථානයේ මසාර්-ඊ ෂරීෆ් අසල සිදු වූ භූමිකම්පාවෙන් පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් 150ක් පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.————————————— ඇෆ්ගනිස්ථානයට සහ පිලිපීනයට ප්‍රබල භූකම්පනයක් ඇෆ්ගනිස්ථානයේ මසාර්-ඊ ෂරීෆ් අසල භූමිකම්පාවක් හට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර…

රාජකාරියට බාධා කළාට කිලිනොච්චියේ 10ක් අත්අඩංගුවට

නීති විරෝධි මත්පැන් වැටලීමක් සිදු කිරීමට ගිය කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමකට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් 05 දෙනෙකු හා සැකකාරියන් 05 දෙනෙකු අත්අඩංගුවට තිබේ. අදාළ නිලධාරීන් පිරිස රාමනාදපුරම් පොලිස් වසමේ සුඩලකුලම් ප්‍රදේශයේ දී නීති විරෝධි මත්පැන් වැටලීමක් සිදු කර…

වතිකානු විදේශ අමාත්‍ය අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් අද දිවයිනට

ශුද්ධාසනයේ රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමග සබඳතා පිළිබඳ ලේකම් අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් අද (03) දිවයිනට පැමිනීමට නියමිතව තිබේ. ඒ හිමියන් අද සිට එළැඹෙන 08 දක්වා කාලය තුළ ශ්‍රී ලාංකාවේ නිල සංචාරයක නිරත වීමටද නියමිතය. ශ්‍රී ලංකාව සහ ශුද්ධාසනය…

කිතුල්ගල දී මාරක අනතුරක්

කිතුල්ගල පොලිස් වසමේ හැටන් කිතුල්ගල මාර්ගයේ 39 වන කිලෝමීටර් කණුව අසලදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. කිතුල්ගල දෙස සිට හැටන් දෙසට ධාවනය වූ කාර් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.  අනතුරින් යතුරුපැදිකරු…

වන සුරැකුම ඒකාබද්ධ මෙහෙයුම් ඒකකය අද සිට

ස්වභාවික වන සම්පත සංරක්ෂණය කිරීමේ අරමුණින් ‘වන සුරැකුම‘ ඒකාබද්ධ මෙහෙයුම් ඒකකය අද (03) සිට ක්‍රියාත්මක වන බව පරිසර අමාත්‍යංශය පවසයි. මෙම මෙහෙයුම් ඒකකය පැය 24 පුරා ක්‍රියාත්මක 1995  කෙටි දුරකතන අංකය ඔස්සේ ක්‍රියාත්මක වේ. පරිසර අමාත්‍යාංශය යටතේ පිහිටුවනු ලබන මෙම…

නෙට්බෝල් සංගම් 29කින් 3ක ඡන්ද බලය තහ­නම්

ශ්‍රී ලංකා නෙට්බෝල් සංග­මයේ ලියා­ප­දිංචි සංගම් 29කින් සංගම් 3ක ඡන්ද බලය අහිමි කිරී­මට නෙට්බෝල් නිල­ව­රණ කමි­ටුව තීර­ණය කරයි. ගිණුම් වාර්තා නිසි පරිදි ඉදි­රි­පත් නොකි­රීම, ලේඛන සහ­තික නොකි­රීම හා ජාතික තර­ග­ව­ලට සහ­භාගි නොවීම හේතු­කොට ගෙන අම්පාර දිස්ත්‍රික් නෙට්බෝල් සංග­මය, කොළඹ දිස්ත්‍රික්…

උඩුගම්පොළ යකා නැටූ කත අද අධිකරණයට

ගම්පහ, උඩු­ග­ම්පොළ ප්‍රදේ­ශයේ බණ්ඩා­ර­නා­යක අනු­ස්ම­රණ පොදු පුස්ත­කා­ලය ඉදි­රි­පි­ටදී තමන් රන්මල් කොඩි­තු­ව­ක්කුගේ නංගී යැයි පව­ස­මින් පොලිස් නිල­ධා­රීන්ගේ රාජ­කා­රි­යට බාධා කර­මින් කල­හ­කා­රීව හැසි­රුණු කාන්තාව අද (03) යළි ගම්පහ අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය. රථ­වා­හන වර­දක් සම්බ­න්ධ­යෙන් පොලිස් නිල­ධා­රීන් විසින් මෝටර් රථය නතර කිරී­මට…

උසස් පෙළ උප­කා­රක පන්ති හෙට මැදි­යම් රැයින් අව­සන්

අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර උසස් පෙළ විභා­ගය – 2025ට අදාළ උප­කා­රක පන්ති හෙට (04) මධ්‍යම රාත්‍රී 12 සිට විභා­ගය සම්පූ­ර්ණ­යෙන්ම අව­සන් වන තෙක් පැවැ­ත්වීම තහ­නම් බව විභාග කොම­සා­රිස් ජන­රාල් ඉන්දිකා ලිය­නගේ මහ­ත්මිය දැනුම් දෙයි. උසස් පෙළ විභා­ගය මේ මස 10…

රජයේ ආයතන රැසක ඉහළ නිලධාරීන්ගේ වත්කම් ගැන පුළුල් විමර්ශනයක්

පොලී­සිය, ත්‍රිවිධ හමු­දාව, බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තුව, ශ්‍රී ලංකා රේගුව, ආග­මන විග­මන දෙපා­ර්ත­මේ­න්තුව ඇතුළු රජයේ ආය­තන ගණ­නා­වක ඉහළ නිල­ධා­රීන්ගේ වත්කම් පිළි­බඳ පුළුල් විම­ර්ශ­න­යක් සිදු කිරී­මට අල්ලස් හෝ දූෂණ විම­ර්ශන කොමි­ෂන් සභාව තීර­ණය කර තිබේ. මේ ආය­ත­න­වල කට­යුතු කරන නිල­ධා­රී­න්ගෙන් කොට­සක් සහ සංවි­ධා­නා­ත්මක…

මුහුදෙන් ඇල්ලූ කෝටි 500ක කුඩු තොගයට ජාවාරම්කරුවෝ 4ක් හවුල්

නාවික හමු­දාවේ දිගු­දුර මෙහෙ­යුම් බළ­ඇ­ණි­යෙන් මහ මුහුදේ කළ මෙහෙ­යු­ම­කින් අත්අ­ඩං­ගු­වට ගත් බහු­දින යාත්‍රාවේ තිබූ අයිස් සහ හෙරෙ­ායින් ඇතුළු මත්ද්‍රව්‍ය තොගය ප්‍රබල ජාවා­ර­ම්ක­රු­වන් සිවු දෙන­කුට අයත් බවට සැක කරන තොර­තුරු රැසක් මේ වන විට ලැබී තිබේ. පාකි­ස්තා­නයේ සිටින ප්‍රබල ජාවා­ර­ම්ක­රු­වෙක් විසින්…