අද කොටස් වෙළෙඳපොල ඉහළම අගය වාර්තා කරයි

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ ඉහළම අගය අද (03) වාර්තා කර තිබෙනවා. ඒ සියලු කොටස් මිල දර්ශකය ඒකක 123.47 කින් (0.54%) ඉහළ ගොස් ඒකක 22,928.31ක් වාර්තා කරමින්. මේ අනූව සටහන් වන පිරිවැටුම රුපියල් බිලියන 5.7ක්

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ ඉහළම අගය අද (03) වාර්තා කර තිබෙනවා. ඒ සියලු කොටස් මිල දර්ශකය ඒකක 123.47 කින් (0.54%) ඉහළ ගොස් ඒකක 22,928.31ක් වාර්තා කරමින්. මේ අනූව සටහන් වන පිරිවැටුම රුපියල් බිලියන 5.7ක්

වසරේ ගතවූ කාල සීමාව තුල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අවප්‍රමාණය සියයට 3. 9 ලෙස සටහන් වන බව මහබැංකුව පවසනවා. සැප්තැම්බර් මාසය අවසන් වනවිට දළ නිල සංචිත අගය ඇමෙරිකානු ඩොලර් බිලියන 6. 2 ක් ලෙසයි සටහන් වන්නේ. මේ අතර, 2025 වසරේ…

2025 වසරේ මුල් මාස හය තුළ ශ්‍රී ලංකාවේ රාජ්‍ය අයිතිය සහිත ව්‍යවසායන්හි (SOEs) සමස්ත ලාභය රුපියල් බිලියන 280.7 සිට රුපියල් බිලියන 227.8 දක්වා පහත වැටී ඇති බව මුදල් අමාත්‍යාංශය විසින් ඔක්තෝබර් 31 වන දින නිකුත් කරන ලද 2025 මධ්‍ය-වාර්ෂික මූල්‍ය…

රුපියල් මිලියන 21කට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග ශ්‍රී ලාංකික පුද්ගලයෙකු රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු විසින් තායිලන්තයේ බැංකොක් නුවර සිට ඉන්දියාවේ චෙන්නායි හරහා මෙරට පැමිණ ඇති අතර ඔහු සතුව තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 2.7කට ආසන්න තොගයක්ද…

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ මාරක බස් රථ අනතුරින් පසුව, එම මාර්ගයේ අනාරක්ෂිත ස්ථාන සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, හඳුනාගත් ස්ථානවල ආරක්ෂිත බැමි ඉදිකිරීම, යකඩ වැටවල් සවි කිරීම, පස් බැමි ඉදිකිරීම සහ මාර්ගයේ වංගු සහිත ස්ථානවල කණ්ණාඩි සවි කිරීම…

අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළව, හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පවුලේ සාමාජිකයින්ට අයත් වත්කම් තහනම් කිරීමට කොළඹ මහාධිකරණය විසින් දී ඇති නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම් තුනක් නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග…

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින්ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම අඛණ්ඩව සිදු කරන බව එම දෙපාර්තමේන්තුව පවසනවා. ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම සඳහා මේ වන විට ලක්ෂ 15 ක පමණ ඉල්ලුම්පත් ප්‍රමාණයක් ලැබී ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දෙපාර්තමේන්තුව වෙත දෛනිකව ජාතික…

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය එළැඹෙන 10 වැනිදා සිට දෙසැම්බර් මස 5 වැනි දින දක්වා පැවැත්වීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි. විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසුවේ ඒ අනුව දිවයින පුරා විභාග…

මෙහෙණෙින්වහන්සේ නමකට පුද්ගලයින් දෙදෙනෙකු විසින් බැන තර්ජනය කරන ආකාරය දැක්වෙන සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවට අදාළ සැකකරුවන් දෙදෙනෙකු වත්තල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්තල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 57 සහ 67 යන වයස්වල පසුවන පුද්ගලයින් දෙදෙනෙක්. වත්තල,…

කොටපොළ විවිධ සේවා සමූපකාර ප්‍රාදේශික නිලවරණයෙන් බහුතර බලය හිමිකර ගැනීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ පොදු විපක්ෂයට හැකි වුණා. ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනුව සමස්ථ නියෝජිතයින් 100 දෙනා අතුරින් 65 දෙනෙකු සජබ ප්‍රමුඛ පොදු විපක්ෂයෙන් පත් වී තිබෙනවා. එමෙන්ම, ජාතික ජන බලවේගයෙන් පත්ව…