Month November 2025

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම…

දැදුරු ඔයේ ගසාගෙන ගිය තරුණයෝ 4කගේ සිරුරු හමුවෙයි

අද (5) පස්වරුවේ දැදුරු ඔයේ දියනෑමට ගොස් අතුරුදන්ව සිටි අයගෙන් තරුණයන් සිව්දෙනෙකුගේ සිරුරු මේ වනවිට සොයාගෙන තිබේ. ඒ අනුව ඉතිරි අය සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකය.

රුසියානු ජනපති අතින් වෛද්‍ය සමන් වීරසිංහට සම්මානයක්

වෛද්‍ය සමන් වීරසිංහ මහතා හට රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් විසින් පිරිනමන “මිත්‍රත්වය සදහා වූ රුසියානු රාජ්‍ය සම්මානය” පිරිනමයි. වෛද්‍ය සමන් රංජිත් වීරසිංහ මහතාට රුසියානු සමූහාණ්ඩුවේ ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් විසින් “මිත්‍රත්වය සදහා වූ රුසියානු රාජ්‍ය සම්මානය ඊයේ (04)  පිරිනමනු ලැබීය. එය…

වතිකානු විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්

රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ ශුද්ධාසනයේ සබඳතා පිළිබඳ ලේකම් අගරදගුරු (ශුද්ධාසනයේ විදේශ කටයුතු අමාත්‍ය ) Paul Richard Gallagher  හිමිපාණන්  පසුගියදා   අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය. මෙහිදී අධ්‍යාපනය, සංහිඳියාව සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ අවධානය යොමු වූ අතර අග්‍රාමාත්‍යවරිය විසින්…

වනවාසල දී දුම්රියේ ජීප් රථයක් ගැටී අනතුරක්

කොළඹ සිට රඹුක්කන  බලා සවස 5.35 ට ධාවනය වූ මන්දගාමී  දුම්රිය කැලණිය වනවාසල තෙලඟපාත දුම්රිය හරස් මාර්ගයේදී වේගයෙන් ධාවනය වෙමින්  තිබියදී දුම්රිය  ස‍ංඥා ක්‍රියාත්මක වීම නොසළකා මාර්ගයේ  ඉදිරිපසින් නවතා තිබූ වාහනද පසු කර පැමිණි  ජීප් රථයක් ධාවනය වෙමින් තිබූ දුම්රියේ…

ෆේස්බුක් සාදයක් වටලා 10ක් අත්අඩංගුවට

පානදුර ගොරකාන ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය ෆේස්බුක් සාදයක් වටලා එහි හිමිකරු, ඔහුගේ බිරිඳ ඇතුළු 10ක් අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලීසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර, බොරලැස්ගමුව, ගාල්ල, පස්සර සහ බදුල්ල ප්‍රදේශයේ පදිංචි 18 – 40 අතර වියේ පසුවන පිරිසක්ය.…

පවුල් ආරවුලක් දුරදිග යාමෙන් සැමියා බිරිඳව ඝාතනය කරයි

ඊච්චන්කුලම පොලිස් වසමේ කල්මඩු ප්‍රදේශයේදී පවුල් ආරවුලක් හේතුවෙන් ස්වාමිපුරුෂයා විසින් බිරිඳව ඝාතනය කර තිබේ. ඊයේ (04) උදෑසන කාලයේදී මෙම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසයි. එලෙස මියගොස් ඇත්තේ, පුම්පුකාර්, කල්මඩු ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි කාන්තාවකි.  ඊයේ උදෑසන කාලයේ කල්මඩු ප්‍රදේශයේ…

උතුරු පොල් ත්‍රිකෝණයේ වගාකරුවන්ට රජයෙන් සහනාධාරයක්

උතුරු පොල් ත්‍රිකෝණයේ පොල් වගාකරුවන් සඳහා රජය විසින් අක්කරයකට රුපියල් 30,000ක සහනාධාරයක් ලබාදීමට තීරණය කර ඇතැයි පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ අලු‍තින් වගා කරන පොල් ඉඩම් සඳහා ජල පහසුකම් ලබා ගැනීමේ අරමුණින්…

වසරේ චන්ද්‍රයාගේ විශාලම පෙනුම අද දිස්වෙයි

මෙම වසරේ චන්ද්‍රයාගේ විශාලම පෙනුම අද දිනයේදී දැකගැනීමට හැකිවන බව තාරකා විද්‍යාඥ සහ ඉංජිනේරු, කථිකාචාර්ය ගිහාන් වීරසේකර පවසනවා. චන්ද්‍රයා ඉලිප්සාකාර ආකාරයට ගමන් කිරීම සහ පෘථිවියට ආසන්නයෙන්ම ගමන් කිරීම හේතුවෙන් මෙලෙස චන්ද්‍රයා විශාල ආකාරයෙන් දිස්වන බවයි ඔහු සඳහන් කළේ.

දුම්කොළ සහ මද්‍යසාර ප්‍රධාන ලෙඩ 200කට හේතුවක් බව හෙළිවෙයි

දුම්කොළ සහ මධ්‍යසාර භාවිතය රෝග 200කට පමණ හේතුවන බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පවසයි. දුම් රහිත දුම්කොළ සහ මධ්‍යසාර භාවිතය අවම කිරීම පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද පැවති වැඩමුළුවකදී මෙම අදහස් පලවුණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය හේමන්ත අමරසිංහ…