වැසි සහිත කාලගුණ තත්ත්වයේ අඩුවීමක්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ සැලකිය යුතු අඩුවීමක් හෙට (30) සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. “දිට්වා” සුළි කුණාටුව ඊයේ රාත්‍රි 11.30 වන විට ත්‍රිකුණාමලය සිට 70 km ක් වයඹ දෙසින් කේන්ද්‍රගතව තිබුණු අතර, මෙම පද්ධතිය උතුරට බරව,…













