තෙල් මිල පහළට

ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඊයේ (05) සුළු වශයෙන් පහත වැටුණු බව වාර්තා වෙනවා. ප්‍රධාන වශයෙන් ඉල්ලුම දුර්වල වීම සහ බොරතෙල් සැපයුම වැඩිවීම පිළිබඳ අවිනිශ්චිතතාව මෙම මිල පහත වැටීමට හේතු වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් (WTI)…













