Month November 2025

ක්‍රිකට් තරගයක් අතරතුර සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මරුට

මිනුවන්ගොඩ – අළුතැපොල ප්‍රදේශයේ ක්‍රීඩා පිටියක ක්‍රිකට් තරගයක් අතරතුර සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. තරගය අතරතුර උඩපන්දුවක් රැකීමට යෑමේදී දෙදෙනෙකු එකිනෙකාගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර එහිදී අදාළ පුද්ගලයා තුවාල ලබා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කර ඇත. කෙසේවෙතත්…

සිරියානු ජනාධිපති හා ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක්

සිරියානු ජනාධිපති අහමද් අල් ෂාරා සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් අද (10) ධවල මන්දිරයේ දී සිදුවීමට නියමිතව තිබේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ ආරාධනයකට අනුව සිරියානු ජනාධිපතිවරයා මෙලෙස අමෙරිකාවට පැමිණෙනු ඇති බව සඳහන් වේ. සිරියානු ජනාධිපතිවරයෙකු අමෙරිකාවේ ජනාධිපති…

ළමුන් පෙ‍ෙළන Intussusception

බඩවැලේ කොටසක් තවත් කොටසක් ඇතුළතට යැවෙන, එහෙම රිංගන තත්ත්වයක් ගැන අහලා තියෙනවද? ඒත් එහෙම ලෙඩක් තියෙනවා. ඒකට කියන්නේ Intussusception කියලා. Intussusception බොහෝ වේලාවට කුඩා ළමුන්ට (මාස 3-36 අතර) සෑදීමට ඇති අවදානම ඉහළයි. ඒත් වැඩිහිටියන්ටත් මේ රෝගය සෑදෙන්න පුළුවන්. ඇයි Intussusception…

අභි­යෝග ජය­ගත හැකි ඉදි­රි­ගාමී අය-වැයක්

භි­යෝ­ගා­ත්මක කාල පරි­ච්ඡේ­ද­ය­කට මුහුණ දුන් මෙරට ආර්ථි­කය වර්ත­මා­න­යේදී ස්ථාවර සහ ශක්ති­මත් පද­න­ම­කට යොමු­වෙ­මින් පව­තියි. පාලය බල­යට පත් වූ පසු වත්මන් ආණ්ඩුව ප්‍රධාන වශ­යෙන් අභි­යෝග ගණ­නා­ව­කට මුහුණ දුන් අතර මෙරට ආර්ථි­කය යළි ගොඩ­නැං­වීම සහ එය ඉදි­රි­යට පව­ත්වා­ගෙන යෑම ඒ අතු­රින් ප්‍රධාන…

මැද­පෙ­ර­දිග සැඟවී සිටින කුඩු ජාවා­ර­මුන් 7ක් භාර වෙන්න සූදා­නම්

මැද­පෙ­ර­දිග සැඟව සිටින ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වන් 07 දෙනකු මත්ද්‍රව්‍ය ජාවා­ර­මෙන් ඉව­ත් වෙ­මින් භාර­වී­මට කැමැත්ත පළ කර ඇතැයි මහ­ජන ආර­ක්ෂක හා පාර්ලි­මේන්තු කට­යුතු ඇමැති ආනන්ද විජේපාල මහතා සඳ­හන් කළේය. ඇමැ­ති­ව­රයා මේ බව පැව­සුවේ විෂ මත්ද්‍රව්‍ය මුලි­නු­පුටා දැමී­මට වන ‘රටම එකට’…

පර්මිට් එකට වඩා මුදලක් ඩබල් කැබ් 225 නඩත්තුවට යනවා – දුමින්ද දිසානායක

මීට පෙර මන්ත්‍රීවරුන්ට ලබා දුන් වාහන බලපත්‍රයට වඩා වැඩි මුදලක් ඩබල් කැබ් 225 නඩත්තුවට යන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දුමින්ද දිසානායක පවසනවා. ඒ අනුව, ඩබල් කැබ් 225ක් අවුරුදු 5ක් තුළ නඩත්තුවට කොතරම් මුදලක් යාවි ද යි ගැටලුවක් මතුවන…

අද කාලගුණ නිවේදනය

පස්වරු 1.00 න් පමණ පසුව, දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි…

කාම්බෝජයේ ලාංකික සරණාගතයන් පිරිසක් ගෙන්වා ගැනේ

කාම්බෝජයේ අතරමංව සිටි ශ්‍රී ලාංකිකයින් හය දෙනෙකු මෙරටට ගෙන්වාගෙන තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා. පිරිමි 05ක් සහ එක කාන්තාවකගෙන් සන්විත එම පිරිස ඊයේ (08) රාත්‍රියේ ශ්‍රී ලකාවට පැමිණි බවයි සඳහන්. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්ගේ…

වැඩි වූ වැටුපට වතුකරයේ ජනතාව ප්‍රීතියෙන්

වතු කම්කරුවන්ගේ වැටුප රු.1750 දක්වා වැඩි කිරීමට ජනාධිපතිවරයා කටයුතු කිරීම සම්බන්ධයෙන් බගවන්තලාව ටින්සින් ප්‍රදේශයේ වතු කමිකරුවන් අද (09) දින රතිඤ්ඤා දල්වමින් සිය සතුට පල කළා. ජනාධිපතිවරයාට සහ රජයට ස්තුතිය පල කරමින් රතිඤ්ඤා දල්වමින් වැඩි වූ වැටුපට වතුකරයේ ජනතාව ස්තූතිය එසේ…

ඩෙංගු අධි අවදානම් දිස්ත්‍රික්ක 11 ක්

ප්‍රදේශ කිහිපයක පවතින වර්ෂාපතනයත් සමඟ යළි ඩෙංගු ව්‍යාප්තියේ ඉහළ යාමක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. මේ වනවිට ඩෙංගු අධි අවදානම් දිස්ත්‍රික්ක 11 ක් හඳුනාගෙන ඇති බවයි එම ඒකකය සඳහන් කළේ. වසරේ මේ දක්වා ඩෙංගු ආසාදිතයන් 41,324ක් වාර්තා…