Month November 2025

කෙහෙළිය, බිරිඳ සහ දියණිය අල්ලස් කොමිසමට පැමිණෙයි

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඔහුගේ බිරිඳ සහ දියණියක් අද (10) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබෙනවා. මුදල් විශුද්ධිකරණය යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔවුන්…

ශ්‍රී ලංකා සයිබර් ආරක්ෂණ සමුළුව 12 වැනිදා ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වේ

ශ්‍රී ලංකාවේ 16 වන සයිබර් ආරක්ෂණ සමුළුව නොවැම්බර් 12 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා. “ශ්‍රී ලංකාව සඳහා වඩාත් විශ්වාසදායී සයිබර් ආරක්ෂණ පරිසරයක් නිර්මාණය කිරීම” යන්න මෙවර සමුළුවේ තේමාව වී ඇති බවයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහන් කළේ.…

දිවයින පුරා ගොවි වර්ජනයක්!

10 දින දීපව්‍යාප්ත ගොවි වර්ජනයක් ආරම්භ කිරීමට ගොවි හඬ සංවිධානය තීරණය කර තිබෙනවා. ඔවුන් පවසන්නේ දිවයින පුරා ගොවිබිම්වල වගා කිරීම්, ප්‍රවාහන සහ වෙළඳාම් ඇතුළු සියලු කටයුතුවලින් හෙට දිනයේ ඉවත් වන බවයි. පසුගිය සමයේ ලොකු ලූනු ගොවීන් මෙන්ම අල ගොවීන් ද…

කොටහේනේ වෙඩික්කරු 18 හැවිරිදි තරුණයෙක්

කොටහේන 16 වන පටුමගේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මේ වන විට සැකකරුවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා ද සිටින බවයි පොලිසිය සඳහන් කළේ. ඔහු කොටහේන ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි…

බෙරලපනාතර සමූපකාරයේ බලයත් පොහොට්ටුව ප්‍රමුඛ පොදු විපක්ෂයට: විපක්ෂයට ඡන්ද 85යි මාලිමාවට 14යි

මාතර දිස්ත්‍රික්කයේ බෙරලපනාතර සමූපකාර නිලවරණයේදී මාලිමාව පරදවා බලය ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ පොදු විපක්ෂය සමත් වූ බව හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ප්‍රකාශ කරනවා. බෙරලපනාතර සමුපකාර ඡන්දය පැවැත්වුණේ අද (09) පස්වරුවේයි. හක්මන මැතිවරණ කොට්ඨාශයේ ඌරුබොක්ක බෙරලපනාතර…

වසාදැමුණු අමෙරිකානු රජය අරින්න පනතක්

අමෙරිකානු රජයේ වසා දැමීම අවසන් කිරීමට සෙනෙට් සභාව 2026 ජනවාරි දක්වා අරමුදල් පනතක් ඉදිරියට ගෙන යාමට තීරණය කර තිබෙනවා. මෙය එරට ඉතිහාසයේ දීර්ඝතම රජයේ වසා දැමීමයි. රජය වසා දැමීම යනු එරට අත්‍යවශ්‍ය සේවා පමණක් තිබියදී සෙසු සියලු රාජ්‍ය සේවා අත්හිටුවීමයි.…

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දෙවැනි දිනය අද

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දෙවැනි දිනය අදයි. අයවැය දෙවන වර කියවීමේ විවාදය මේ මස 14 වැනිදා දක්වා පැවැත්වෙන අතර, එහි ඡන්ද විමසීම පැවැත්වෙන්නේ එදින පස්වරු 6 ටයි. ඉන් අනතුරුව කාරක සභා අවස්ථාවේ විවාදය හෙවත් අයවැය තුන්වන වර කියවීමේ විවාදය…

ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර සහයෝගීතාව වර්ධනයට ද්විපාර්ශ්වික හමුවක්

රියාද්හි පැවැත්වෙන 26 වන UNWTO මහා සභා රැස්වීමට සහභාගී වීම සඳහා සෞදි අරාබියේ සංචාරයක නිරතව සිටින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ සෞදි අරාබියේ විදේශ කටයුතු අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් කුමරු අතර ඵලදායී ද්විපාර්ශ්වික හමුවක්…

පාසල් දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම ගැන අගමැති කරුණු පහදයි

ලිංගික අපචාර සහ පීඩනවලින් වැළකී සිටීම සඳහා වයසට සුදුසු පරිදි ලිංගික අධ්‍යාපන ක්‍රමවේදයක් දරුවන් වෙත ඉදිරිපත් කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. මහනුවරදී පැවති වැඩසටහනක් අමතමින් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවේ ඒ සඳහා සැලසුම් සකස් කිරීම විශේෂඥයින්ගේ නිර්දේශ සහ උපදෙස්…

සෞඛ්‍ය සේවාව ඩිජිටල්කරණය කිරීම සඳහා මෙහෙයුම් කමිටුවක්

මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව ඩිජිටල් පරිවර්තනයකට ලක් කිරීම සඳහා මෙහෙයුම් කමිටුවක් පිහිටුවීමට අදාළව විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ. පසුගියදා පැවැති එම සාකච්ඡාවේදී මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවේ ඉදිරි වසර 10 සඳහා ක්‍රියාත්මක කිරීමට…