මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු කිහිපයකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් තිබේ. ඊයේ (11) මෙම අනතුර සිදුව තිබුණේ, තඹුත්තේගම, කහවත්ත, සිරිපුර, කොකාවැව සහ මාතර යන පොලිස් වසම්වලදීය. තඹුත්තේගම 27 හන්දිය මාර්ගයේ ලුණුවැව ප්‍රදේශයේදී යතුරුපැදියක් ඊට…













