Month November 2025

ඖෂධ වර්ග 500 කට උපරිම සිල්ලර මිල ක්‍රියාත්මක වන්නේද යන්න සොයා විමර්ශන ආරම්භ කෙරේ

උපරිම සිල්ලර මිල නියම කළ ඖෂධ වර්ග එම මිලට අලෙවි කරන්නේ ද යන්න පිළිබඳව දීප ව්‍යාප්තව විමර්ශන ආරම්භ කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසනවා. මේ වන විට 500 කට ආසන්න ඖෂධ සංඛ්‍යාවක උපරිම සිල්ලර මිල නියම කර ඇති බවත්,…

ජලයමත පාවෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ස්වයංක්‍රීයව එකතු කිරීමේ නියමු ව්‍යාපෘතියක්

රොබෝ තාක්ෂණය යොදා ගනිමින් 5G තාක්ෂණයෙන් මෙහෙයුම් කරනු ලබන ජලජ අපද්‍රව්‍ය ස්වයංක්‍රීයව එකතු කිරීමේ ව්‍යාපෘතියක් ඩයලොග් ආසියාටා සමාගම සහ සමුද්‍රිය පරිසර අධිකාරීයේ ඒකාබද්ධ සහයෝගයෙන් ආරම්භ විය. මෙම ව්‍යාපෘතිය යටතේ, 5G තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන රෝබෝ යාත්‍රාවක් ශ්‍රී ලංකාවට ප්‍රථම වතාවට හඳුන්වා…

සමස්ත අප­රා­ධ­ව­ලින් සියයට 70ක විම­ර්ශන අව­සන්

මෙර­ටින් වාර්තා වී ඇති සමස්ත අප­රා­ධ­ව­ලින් 70%කට ආසන්න ප්‍රමා­ණ­යක විම­ර්ශන පවත්වා අව­සන් කිරී­මට පොලී­සි­යට මේ වන විට හැකි­යාව ලැබී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක, සහ­කාර පොලිස් අධි­කාරී එෆ්.යූ. වුට්ලර් මහතා පොලිස් මාධ්‍ය කොට්ඨා­සයේ දී ඊයේ (11) පැවැති මාධ්‍ය හමු­ව­කදී පැව­සුවේ පොලී­සි­යට…

බිත්තර වී ගොවිපළවල් සඳහා රක්ෂණයක්

බිත්තර වී නිෂ්පාදන ගොවිපළවල සිදු කෙරෙන වී වගාව රක්ෂණය කිරීම සඳහා රක්ෂණ සැලසුමක් සකස් කර තිබේ. ගොවි ජනතාවගෙන් ලැබුණු ඉල්ලීම් පදනම් කරගෙන මෙම රක්ෂණ ක්‍රමය සැලසුමක් සකස් කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. මෙහිදී වගා කරන ලද…

අරුවක්කාලු පුරාවිද්‍යා භූමියට හානි කළ අධ්‍යක්ෂවරයා රිමාන්ඩ්

අරුවක්කාලු පුරාවිද්‍යා භූමිය තුළ පරිසර හානියක් සිදුකිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් පෞද්ගලික සමාගමක විධායක අධ්‍යක්ෂවරයා මේ මස 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා. ඒ ඔහු ඊයේ පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක බලකාය මගින් සැකකරු ඊයේ…

ප්‍රදේශ රැසකට මි.මී. 75ට වඩා තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (12) පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. මධ්‍යම, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් කළුතර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි…

අයවැය දැක ෆිච් රේටින්ග්ස් අවදානමක් හෙළි කරයි

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ශ්‍රී ලංකාවේ අයවැය පිළිබඳව අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. මූල්‍ය ඒකාබද්ධතාව සඳහා රජය කැපවීම ප්‍රකාශ කළද, නව අයවැය රටේ දිගුකාලීන ආර්ථික අපේක්ෂාවන්ට සැලකිය යුතු අවදානම් ගෙන දෙන බවයි ෆිච් රේටින්ග්ස් ආයතනය පෙන්වා දෙන්නේ.…

හිටපු ඇමති ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයෙකු වන ප්‍රසන්න රණතුංග මහතාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.  ඒ අද (12) පෙරවරුවේ ඔහු අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේදීය. 

ලූනු රු. 200ට – අල රු. 300ට කන්න වෙයි – කෘෂි ඇමති

රජය මීළඟ කන්නයේ සිට ගොවීන්ගෙන් අල කිලෝවක් රුපියල් 220 ට හා ලොකු ලූනු කිලෝවක් රුපියල් 150ට මිලදී ගැනීමට අපේක්ෂා කරන බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අද (11) පාර්ලිමේන්තුවේදී අනාවරණ කළේය. අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ එවිට වෙළෙඳපොළේ ලූනු කිලෝවක මිල රුපියල්…

ඉන්දු – පාකිස්තාන බෝම්බ පිපිරීම් ශ්‍රී ලංකාවට අවදානමක් නොමැති බවට ප්‍රකාශයක්

ඉන්දියාවේදී සහ පාකිස්ථානයේදී සිදුවූ පිපීරීම්වලින් ලංකාවට කිසිදු අවදානමක් නොමැති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. ඔහු පවසන්නේ මෙරට බුද්ධි අංශ සක්‍රීයව පැවතීම හේතුවෙන් මෙරට ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් නොමැති බවය. “දැනට එහෙම තර්ජනයක් ගැන තොරතුරක් අනාවරණය වෙන්නේ…