පාකිස්තානයේ සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව තහවුරු කරන බවට ජනපති සහතික වෙයි

පාකිස්තානයේ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියකට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහතික වෙයි. එරට ඉස්ලාමාබාද් නුවරට බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් දැඩි නොසන්සුන්කාරි තත්ත්වයක් හට ගෙන ඇති අතර…













