Month November 2025

සියවස් 2කට පසුව ඇමරිකාවේ ‘සතය’ මියයයි

අමෙරිකානු ඉතිහාසයේ වසර 232 ක් පුරා පැවති ඇමරිකානු සතය (American penny), ඊයේ දින ෆිලඩෙල්ෆියාහිදී අවසන් ගමන් ගොස් තිබෙනවා. ඒ ආර්ථික හේතු සහ අදාළත්වයේ ඌනතාවයමතයි. අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවට අනුව, එක් සතයක් (one-cent coin) තැනීමට වැයවන මුදල එහි වටිනාකමට වඩා වැඩිවීම එහි…

අමෙරිකානු රජයේ දීර්ඝතම වසා දැමීම අවසන් කිරීමට ට්‍රම්ප්ගේ අත්සන

අමෙරිකානු ඉතිහාසයේ දීර්ඝතම රජයේ වසා දැමීම අවසන් කිරීම සඳහා වූ පනතට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා. මෙම පනතට අත්සන් තැබීමත් සමඟ, දින 43ක් පුරා (ඔක්තෝබර් 1 සිට නොවැම්බර් 12 දක්වා) ඇනහිට තිබූ ෆෙඩරල් රජයේ ආයතනවල කටයුතු යළි ආරම්භ වනු…

නොවැම්බර් මාසයේ අස්වැසුම දීමනාව අද බැංකු ගිණුම් වෙත

නොවැම්බර් මාසයේ අස්වැසුම අද (13) ලබාදීමට තිබෙනවා. ඒ අනුව, ප්‍රතිලාභී පවුල් 1,415,738ක් සඳහායි මෙම දීමනාව ලබාදෙන්නේ. රුපියල් බිලියන 11.2කට වැඩි මුදලක් ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත මෙසේ බැර කෙරෙන බවයි සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරන්නේ.

දිනක් තුළ බොරතෙල් බැරලයක මිල ඩොලර් 2කින් බසී

ලෝක බොරතෙල් මිල සැලකිය යුතු ප්‍රමාණයකින් මේ වනවිට අඩුවී තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල දිනක් තුළ ඩොලර් 2කට වැඩි සංඛ්‍යාවකින් පහළ බැස ඇති බවයි. ඒ අනුව අද උදෑසන වනවිට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල දැක්වුණේ…

21 රැළිය ගැන රනිල්ගේ මල් පාර කාර්යාලයේදී සාකච්ඡාවක්

ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ රැළිය සම්බන්ධයෙන් සාකච්ඡාවක් විපක්ෂයේ නියෝජිතයින් ඊයේ (12) පස්වරුවේ පවත්වා තිබෙනවා. ඒ, කොළඹ මල් පාරේ පිහිටි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්යාලයේදීයි. මෙම අවස්ථාවට සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරයෙකු හෝ ජ්‍යේෂ්ඨයෙකු එක් නොවුණ…

කිරින්දේ දී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන්ට දින 7ක රැඳවුම් නියෝග

කිරින්ද ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් දින 07ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණය පොලීසියට අවසර ලබා දී තිබේ. සැකකරුවන් ඊයේ (12) පස්වරුවේ තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය විසින් මෙම නියෝගය ලබාදුන් බව…

සුනඛ සපාකෑම් ඉහළට

වර්තමානයේ මෙරට සුනඛ ගහනය ඉහළ යාමත් සමඟ සුනඛ සපාකෑම් ද ඉහළ ගොස් ඇති බව සත්ත්ව සුබසාධක සංගමය පවසයි. එහි විධායක කමිටු සාමාජික චම්පා ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේ මෙරටින් වසරකට සුනඛ සපා කෑම් 250,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වන බවය. මෙම තත්ත්වය…

PTA අහෝසි කිරීම පිළිබඳ වාර්තාව අධිකරණ ඇමතිට භාරදෙයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා වූ කමිටුවේ වාර්තාව සහ එහි නිර්දේශ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා වෙත භාර දී තිබේ. ඒ එම කමිටුවේ සභාපති ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා විසිනි.

බුද්ධ ශාසන සභාව පිහිටුවූයේ ත්‍රෛනි­කා­යික පාර්ශ්ව 31 කැඳවලයි

බුද්ධ ශාස­නය සුර­ක්ෂිත කිරීම සඳහා ත්‍රෛනි­කා­යම නියෝ­ජ­නය වන පරිදි පාර්ශ්ව 31 කැඳවා බුද්ධ ශාසන සභාව පිහි­ටු­වීම සිදු කළ බව බුද්ධ ශාසන, ආග­මික සහ සංස්කෘ­තික කට­යුතු ඇමැති මහා­චාර්ය හිනි­දුම සුනිල් සෙනෙවි මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (11) පැව­සීය. බුද්ධ ශාස­නය ආරක්ෂා කර­ගැ­නීම සඳහා…

පිරි­වෙන් අධ්‍යා­පන පනත කාලීන අව­ශ්‍ය­තා­වන්ට අනුව සංශෝ­ධ­නය කළ යුතුයි

පිරි­වෙන් අධ්‍යා­පන පනත කාලීන අව­ශ්‍ය­තා­වන්ට ගැළ­පෙන ලෙස සංශෝ­ධ­නය කළ යුතු බව අග්‍රා­මාත්‍ය, අධ්‍යා­පන, උසස් අධ්‍යා­පන හා වෘත්තීය අධ්‍යා­පන ඇමැති ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය පාර්ලි­මේ­න්තුවේ දී ඊයේ (12) පැව­සු­වාය. ත්‍රෛනි­කා­යික මහා නායක ස්වාමීන් වහ­න්සේලා විසින් නම් කරන ලද නියෝ­ජිත විද්වත් ස්වාමීන්…