ගෝල්ෆේස් එකේ දියනාමින් සිටි තරුණයෙක් දියේ ගිලී මරුට

කොළඹ – ගාලු මුවදොර මුහුදු තීරයේ දියනාමින් සිටියදී මුදුදේ ගසාගෙන ගොස් සිටියදී බේරාගෙන රෝහල්ගත කරනු ලැබූ තරුණයන් දෙදෙනාගෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අදාළ තරුණයන් දෙදෙනා ‘පෝට් සිටි’ පරිශ්‍රයේ තිබූ බෝට්ටුවක් ආධාරයෙන් බේරාගෙන රෝහල්ගත කර තිබුණි. අනතුරට ලක් වූ තරුණයින්…













