හිටපු ජනපති රනිල්ට උපදේශකවරු 39යි

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ මාස 22ක කාලයේ ඔහු උපදේශකවරු 39 දෙනෙක්, සම්බන්ධීකරණ ලේකම්වරු 23ක් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය 1199ක් සිටි බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (15) ප්‍රකාශ…













