Month November 2025

අද සිට විශේෂ චක්‍රලේඛයක්

රාජ්‍ය ආයතන සහ පාසැල් මත්ද්‍රව්‍යවලින් තොර කිරීමේ පූර්ණ වගකීම අදාළ ආයතනවල ප්‍රධානීන්ට පවරමින් විශේෂ චක්‍රලේඛයක් අද නිකුත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළා. එම ගැසට් නිවේදනය අනුව කිසියම් ආයතනයක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිටී නම් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග…

හක්මන සමූප ඡන්දයත් මාලිමාව පරදී: විපක්ෂයට 68යි මාලිමාවට 32යි

මාතර, හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් බහුතර බලය දිනා ගැනීමට පොදු විපක්ෂය ඊයේ සමත්ව තිබෙනවා. සමස්ත නියෝජිතයින් සිය දෙනා අතුරින් 68 දෙනෙකුම පොදු විපක්ෂයෙන් තේරී පත්ව ඇති අතර, ජාතික ජන බලවේගයෙන් පත්ව ඇත්තේ නියෝජිතයින් 32 දෙනෙකු පමණයි. මේ අනුව,…

”වත්මන් පාලනය එළවා නව පාලනයක් ගෙන ආ යුතුයි” – විමල් වීරවංශ

ජනතාව ගැන නොසිතන වත්මන් පාලනය එළවා දමා නිවැරදි පාලනයක් ගෙන ආ යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසනවා. ජාතික නිදහස් පෙරමුණ සංවිධාන කරන “රටවැසි විපක්ෂය – එක්වෙමු පෙරට යමු“ ජන සංවාද මාලාවේ අවිස්සාවේල්ල ජනහමුව පහත්ගම ප්‍රදේශයේදී ඊයේ පැවැති…

ඔක්තෝම්බරයේ සංචාරක ආදායම පහළට

වාර්තාගත අයුරින් සංචාරකයින් පැමිණියද, 2025 ඔක්තෝබර් මාසයේ සංචාරක ව්‍යාපාරයෙන් ලැබුණු ආදායම අපේක්ෂාවන්ට වඩා බෙහෙවින් අඩු වී ඇති බව නවතම දත්ත වාර්තා පෙන්වා දෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) නවතම දත්ත අනුව, ඔක්තෝබර් මාසයේ සංචාරක ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 186.1ක් වූ…

වාහන තුනක් එකිනෙක ගැටෙයි‍

වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ තණමල්විල මූලස්ථාන පොලිස් බල ප්‍රදේශයට අයත් කිතුල්කොටේ ප්‍රදේශයේ දී වාහන තුනක් එකිනෙක ගැටීමෙන් අද (17) පෙරවරුවේ අනතුරක් සිදුව තිබේ. බස් රථයක්, වෑන් රථයක් සහ මෝටර් රථයක් මෙසේ අනතුරට ලක්ව ඇත. අනතුරින් කිසිවෙකුටත් බරපතළ හානියක් සිදු වී…

ප්‍රදේශ දෙකකදී දියේ ගිලීමෙන් මරණ දෙකක් – තවත් අයෙක් අතුරුදන්

ප්‍රදේශ කිහිපයක දියේ ගිලීමෙන් මරණ කිහිපයකක් වාර්තා වූ බව පොලීසිය පවසයි. පොලීසිය පැවසුවේ මෙම මරණ ඊයේ (16) දිනයේදී සිදුව ඇති බවය. ඒ අනුව ඊයේ සවස් කාලයේදී හලාවත පොලිස් වසමේ හලාවත මුහුදු තීරයේ සිටි කාන්තාවක් හා වයස අවුරුදු 8ක දරුවෙකු රළ…

අජිත් රාජපක්ෂ අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය කථානායකවරයෙකු වූ අජිත් රාජපක්ෂ මහතා අද පෙරවරු 9.00ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කරනු ලබන විශේෂ විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු…

වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අද උදෑසන සිට 

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17) උදෑසන 8 සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. 2026 මුදල් වර්ෂය‍ට අදාළව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති අයවැය තුළින් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටළු නිසියාකාරව විසඳීමට…

දිල්ලියේ බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට

පසුගිය සතියේ දිල්ලියේ දී පුද්ගලයින් අට දෙනෙකුට මරු කැඳවමින් තවත් 20 දෙනෙකුට තුවාල සිදු කළ මාරාන්තික කාර් බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකාර පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය බලධාරීන් පවසා තිබේ. ඉන්දීය රජය “ත්‍රස්තවාදී සිදුවීමක්” ලෙස හඳුන්වන මෙම ප්‍රහාරයට භාවිතා කළ…

යුද්ධ හමු­දාවේ කොමි­ෂන් නොලත් 7979කට නිල උස­ස්වීම්

යුද්ධ හමුදා 76 වැනි සැම­රු­මට සම­ගා­මීව ශ්‍රී ලංකා යුද්ධ හමු­දාවේ කොමි­ෂන් නොලත් නිල­ධා­රීන් සහ නිල­ධා­රි­නි­යන් 7979 දෙන­කුට මේ මස 10 දින සිට බල­පැ­වැ­ත්වෙන පරිදි නිල උසස් කිරීම් පිරි­නමා ඇත. ඒ අනුව බල­ලත් නිල­ධාරි II නිලයේ ජ්‍යෙෂ්ඨ කොමි­ෂන් නොලත් නිල­ධා­රීන් 140…