Month November 2025

අද කාලගුණ නිවේදනය

දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය තව දුරටත් පවතින අතර, දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල…

මීටියාගොඩ ප්‍රදේශයේ වෙඩිතැබීමක්

මීටියාගොඩ,  කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල සිදුවු වෙඩිතැබීමෙන් තුවාල ලැබු කාන්තාව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මීටියාගොඩ අලුත්වල පාර ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. අවන්හලක් අසල සිදුවූ මෙම වෙඩි තැබීමෙන් කාන්තාවක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. සිද්ධිය සම්බන්දයෙන්…

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. දකුණු සහ ඌව පළාත් සහ කළුතර සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත…

ජනපති සමග සාකච්ඡාවෙන් පසු, GMOA හදිසි විධායක සහ මධ්‍යම කාරක සභා රැස්වීමක් කැඳවීමට තීරණය කෙරේ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් හදිසි විධායක සහ මධ්‍යම කාරක සභාවක් කැඳවීමට නියමිත බව එම සංගමය පවසනවා. ඒ අනුව, ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව සිය සංගමය විසින් සාකච්ඡා කරන බවයි ජනාධිපතිවරයා සමඟ අද (17) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව…

බංග්ලාදේශ හිටපු අගමැති ෂෙයික් හසීනාට මරණ දඬුවම නියම කෙරේ

බංග්ලාදේශයේ හිටපු අගමැති ෂෙයික් හසීනාට එරට ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවක් මඟින් මරණ දඬුවම නියම කර තිබෙනවා. වැළැක්වීමේ සහ දඬුවම් කිරීමේ පියවර ගැනීමට අපොහොසත් වීම, සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ල කිරීමට ඩ්‍රෝන, හෙලිකොප්ටර් යානා සහ මරණීය අවි භාවිත කිරීමට නියෝග ලබා දීම…

භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ හිටපු සභාපති ඇප මත මුදා හැරීමට නියෝග

අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගන්නා ලද භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ හිටපු සභාපති අනුර වල්පොල ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරයා ඉදිරිපත් කළ කරුණු…

NPP බලය හිමි පලාත් පාලන ආයතනවල අයවැයට පක්ෂව ඡන්දය දුන් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පියවර

පළාත් පාලන ආයතනවල අයවැය සම්මත කිරීම්වලදී ජාතික ජන බලවේගයට සහයෝගය ලබා දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභිකයින් සම්බන්ධව දැඩි විනය පියවර ගන්නා බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පවසනවා. දැනටමත් ජාතික ජන බලවේගයට පක්ෂව ඡන්දය ලබා දුන් සභිකයින්ගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව…

කෙහෙළිය ඇතුළු පවුලේ සාමාජිකයින්ට අධි චෝදනා භාරදෙයි

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත රඹුක්වැල්ල සහ දියණිය ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබුණු නඩු දෙකක් සඳහා කොළඹ මහාධිකරණය හමුවේ අද (17) අධි චෝදනා භාරදී තිබෙනවා. කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ මෙම අධි…

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ හිටපු සභාපති අනුර වල්පොල අත්අඩංගුවට

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ හිටපු සභාපති අනුර වල්පොල මහතා අත්අඩංගුවට ගෙන තිබේ. අල්ලස් කොමිසම විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

ශ්‍රී ලංකාවට පූර්ණ එක්දින තරගාවලි පරාජයක්

සත්කාරක පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති එක්දින තරගාවලිය 3-0 ක් ලෙස ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා. ඒ අනුව, සත්කාරක පාකිස්තාන කණ්ඩායම හමුවේ ඊයේ පැවති තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය ද ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06…