කටුනායකට ආ ගුවන්යානා තුනක් හරවා යැවේ

කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබෑමට නියමිතව තිබූ ගුවන්යාන 03ක් මත්තල ගුවන්තොටුපොළට හා ඉන්දියාවේ තිරුවානන්තපුරම් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත හරවා යවා තිබේ. අද (19) උදෑසන පැවති ඝන මීදුම හේතුවෙන් මෙලෙස ගුවන්යානා හරවා යවා තිබුණි. චීනයේ ගුවැන්ෂු සිට පැමිණි ශ්‍රීලන්කන් ගුවන් සේවයේ UL-881 ගුවන්…













