රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට බිලියන 330ක්

රාජ්‍ය සේවාවේ වැටුප් වැඩි කිරීම් සඳහා රුපියල් බිලියන 330ක ප්රතිපාදනයක් වෙන්කර ඇතැයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ඇමැති මහාචාර්ය චන්දන අබේරත්න මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (19) පැවසීය. රාජ්‍ය සේවාවේ වැටුප් වැඩි කිරීමට 2025 වසරට රුපියල් බිලියන 110ක් ද,…













