Month November 2025

දෙමළ, මුස්ලිම් පක්ෂ නායකයින්ට ජනපතිගෙන් ඇරයුමක්

සියලු ආගමික සහ සංස්කෘතික අනන්‍යතාවලට ගරු කරමින් මෙරට සෑම පුරවැසියෙකුටම නිදහසේ ජීවත් වීමේ අවස්ථාව ලබා දිය යුතු බවත්, රට කවර හෝ ජාතිවාදී උගුලකට හසුවීමට ඉඩ නොතබන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඒ වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට සහාය ලබා…

චීන නව සංවර්ධන සැලැස්මෙන් ලංකාවට සහාය

චීන කොමියුනිස්ට් පක්ෂයේ වැනි මධ්‍යම කාරක සභාවේ සිව්වන සැසිවාරය විසින් අනුමත කරන ලද නව සංවර්ධන සැලැස්ම, ශ්‍රී ලංකාව සමග ශක්තිමත් සහයෝගීතාව ඇතුළුව, ගෝලීය හවුල්කාරිත්වයන් සඳහා නව මාවත් විවෘත කරන බව මෙරට චීන තානාපතිවරයා පවසනවා. චීනයේ ඉදිරි වසර පහක ආර්ථික හා…

අදත් මි.මී 100 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අද (23) දිනයේ මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ…

දැදුරු ඔය සහ අත්තනගලු ඔය ආශ්‍රිතව ගංවතුර අනතුරු ඇඟවීමක්

දැදුරු ඔය සහ අත්තනගලු ඔය ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතුවෙන් දැදුරු…

පහරදීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට

පොතුවිල් පොලිස් වසමේ හුලංනුගේ 12 කණුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් කාන්තාවකට උදැල්ලකින් පහරදී ඝාතනය කර තිබේ. ඊයේ (22) සවස් කාලයේ මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පවසයි. එලෙස මියගොස් ඇත්තේ, හුලංනුගේ, පොතුවිල් ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි කාන්තාවකි. පුද්ගලික ආරවුලක් මත…

බැංකු කාඩ්පතින් බස් රථයේ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ අවස්ථාව හෙට සිට 

බැංකු කාඩ්පතින් බස් රථයේ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ අවස්ථාව හෙට සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ. ඒ අනුව මෙහි සමාරම්භක වැඩසටහන හෙට පෙරවරුවේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී සිදු කිරීමට නියමිතය. ඩිජිටල් අමාත්‍යාංශ සහ ප්‍රවාහන අමාත්‍යාංශය එක්ව මෙහෙයවන මෙම වැඩසටහන ප්‍රවාහන, මහාමාර්ග සහ…

අද කාලගුණ නිවේදනය

දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු සහ උතුරු-මැද පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර,. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ…

පූර්ව ළමාවියට නව විෂය මාලාවක්: අගමැති හරිනි අමරසූරිය

ප්‍රමිතිගත පූර්ව ළමාවිය අධ්‍යාපනයක් දරුවන්ට ලබාදීමේ අරමුණින් 2027 වසරේ සිට නව පූර්ව ළමාවිය අධ්‍යාපන විෂයමාලාවක් ක්‍රියාවට නංවන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා. මේ සඳහා වන ගුරු පුහුණුකිරීමේ වැඩසටහන ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ජාතික අධ්‍යාපන ආයතනයේ මුල්…

බිත්තර සොරකමේ ගිය අයෙක් අත්අඩංගුවට

කාලයක් පුරා බිත්තර සොරකමේ නිරතව සිටි අයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම පුද්ගලයා අත්අඩංගුවට ගන්නා මොහොතේ ඔහු සතුව හෙරොයින් මිලිග්‍රෑම් 2,110ක් සමග සොරා ගත් බිත්තර 3,120ක්ද භාරයට ගත් බවයි පොලිසිය පැවසුවේ. වැලිවේරිය නගරයේ පිහිටි බිත්තර වෙළඳ සලකින් මෙසේ බිත්තර…

සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් අද කොළඹට

2026 රජයේ සංවර්ධන වැඩසටහන් සහ ප්‍රජා ශක්ති ග්‍රාමීය සංවර්ධන ප්‍රවේශය පිළිබඳව දැනුවත් කිරීමට මෙරට සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් අද කොළඹට කැඳවා තිබෙනවා. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමානායකගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ අරලියගහ මන්දිරයේදීයි. එහිදී ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීම සඳහා රජයේ…