ශ්‍රී ලංකාව සඳහා වන ජාතික ඵලදායිතා ඉදිරි සැලැස්ම අගමැතිණිය වෙත

කොළඹදී පැවති ආසියානු ඵලදායිතා සංවිධානය සහ කොරියානු සංවර්ධන ආයතනය විසින් ඉදිරිපත් කරනු ලබන ශ්‍රී ලංකාව සඳහා වන ජාතික ඵලදායිතා ඉදිරි සැලැස්ම සහ ඵලදායිතා විශේෂඥයින් සඳහා වන ප්‍රතීතන සහතිකය ප්‍රකාශයට පත් කිරීමට සමගාමීව, නොවැම්බර් 20 වැනිදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි…












