Month November 2025

කෝටි ගාණනක විදෙස් දුම්වැටි තොගයක් සමග තිදෙනෙක් අත්අඩංගුවට

රුපියල් එක්කෝටි හැත්තෑඅට ලක්ෂ පනස්දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග සැකකරුවන් තිදෙනෙක් ගුවන් තොටුපොළ පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ඩුබායි සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති අතර ඔවුන් අලුත්ගම, යටියන්තොට සහ මාවනැල්ල ප්‍රදේශවල පදිංචි…

නාමල්ට එල්ල වන චෝද­නා­වට නාමල්ම පිළි­තුරු දුන්නා නම් හොඳයි

නාමල් රාජ­පක්ෂ මහතා කළ යුත්තේ තමන්ට එල්ල වී ඇති චෝද­නා­වට තමන් විසින්ම පිළි­තුරු දීම මිස වෙනත් අය ලවා පිළි­තුරු දීම නොවන බව කැබි­නට් ප්‍රකා­ශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා පැව­සීය. රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තුවේ ඊයේ (25) පැවැති කැබි­නට් තීරණ දැනු­ම්දීමේ මාධ්‍ය…

ගංගා­වල ජල මට්ටම ගංව­තුර අව­දා­න­මට නඟී

ප්‍රධාන ගංගා­වල ජල­ම­ට්ටම් ඉතා­මත් ඉහළ මට්ට­මක පව­තින බැවින් හදිසි වර්ෂා­වක දී ගංව­තුර තත්ත්ව­යක් ඇති වීමේ අව­දා­න­මක් ගංව­තුර සඳහා සූදා­නම් වීමේ පූර්ව අන­තුරු ඇඟ­වී­මක් නිකුත් කර­මින් වාරි­මාර්ග දෙපා­ර්ත­මේ­න්තුව අන­තුරු හඟවා තිබේ. නිවේ­ද­න­යක් නිකුත් කර­මින් එම දෙපා­ර්ත­මේ­න්තුව සඳ­හන් කර ඇත්තේ, දකුණු අන්ද­මන්…

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිවේදනයක්

මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙයි ඒ ඊයේ (25) පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේදීයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) 7.75% මට්ටමේම නොවෙනස්ව පවත්වන බව එම රැස්වීමේදී සඳහන් කර…

කර්මාන්ත, විද්‍යා තාක්ෂණ හා ඩිජිටල් අමාත්‍යාංශවල වැය ශීර්ෂ අද විවාදයට

පාර්ලිමේන්තුව අද (26) දිනයේත් රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස් වන අතර, අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අද 10 වන දිනටත් පැවැත්වීමට නියමිතයි. අද දිනයේදී කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන, විද්‍යා සහ තාක්ෂණ, ඩිජිටල් ආර්ථික යන…

වැසි තත්ත්වය හමුවේ මී උණ ව්‍යාප්ත වීමේ අවදානම ඉහළට

පවතින වර්ෂාවත් සමඟ මී උණ ව්‍යාප්ත වීමේ අවදානම ඉහළ ගොස් ඇතැයි සමස්ත ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. ඒ අනුව, ජලය එකතු වන හා කුඹුරුවල වැඩ කටයුතු සිදු කිරීමේදී සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කරන ලෙසයි එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.…

අද කාලගුණ නිවේදනය

නිරිතදිග බෙංගාල බොක්ක සහ ශ්‍රී ලංකාව ආශ්‍රිතව පහළ වායුගෝලයේ පැවති කැළඹිලි තත්ත්වය මේ වන විට අඩු පීඩන තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, ඉදිරි පැය 24 තුළ එය තවදුරටත් වර්ධනය වීමට ඉඩ ඇති අතර,…

අධික වර්ෂාපතනය පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

අධික වර්ෂාපතනය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, නිරිතදිග බෙංගාල බොක්ක සහ ශ්‍රී ලංකාව ආශ්‍රිතව පහළ වායුගෝලයේ පැවති කැළඹිලි තත්ත්වය අද (25) වන විට අඩු පීඩන තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බවත්, එය ඉදිරි…

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ශ්‍රී ලාංකික ඉස්ලාමීය සැකකරුවෙකු බ්‍රිතාන්‍යයේ සරණාගතභාවය පතයි

2019 වසරේ අප්‍රේල් 21 වනදා සිදු වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය විසින් ප්‍රශ්න කිරීමක් සිදු කරන ලද ඉස්ලාමීය ත්‍රස්තවාදී සැකකරුවෙකු එක්සත් රාජධානියේ සරණාගතභාවය පතමින් සිටින බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි. මෙම සැකකරුව 2022 වසරේ දී ශ්‍රී ලංකා පොලීසිය…