ඝාතන තුනක වෙඩික්කරුවෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

ඝාතන තුනක වෙඩික්කරුවෙකු ලෙස කටයුතු කළ අයෙකු ඇතුළු සැකකරුවන් තිදෙනකු ඊයේ (27) පස්වරුවේ අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අනුරාධපුරයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 106 ක්ද සොයාගෙන ඇති අතර අවුරුදු 44 ක යුද හමුදා සේවය…













