ළමයින්ට ශාරීරික දඬුවම් දීම ගැන නීති සංශෝධනයෙන් පසු පාසල්වලට නව උපදෙස්

ළමයින්ට ශාරීරිකව දඬුවම් කිරීම සම්බන්ධයෙන් වූ දණ්ඩ නීති සංග්‍රහ සංශෝධනය සඳහා වන නව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා. මෙම පනත් කෙටුම්පත කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මඟින්…













