ස්ත්‍රී-පුරුෂ සමාන බවින් ශ්‍රී ලංකාව 130 වැනි තැනට

ගෝලීය තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමානතාවේ පසුබෑමක් මතුව ඇති බවට හඳුනාගෙන ඇත. 2006 වසරේදී රටවල් 115ක් අතුරින් ශ්‍රී ලංකාව 18 වැනි ස්ථානය හිමි කරගෙන තිබුණ ද, 2025 වසරේදී රටවල් 148ක් අතුරින් ශ්‍රී ලංකාව 130 වැනි ස්ථානයට පත්ව ඇති…













