Month October 2025

ට්‍රම්ප්ගේ අවසන් නිවේදනයෙන් කොටසක් හමාස් පිළිගනියි

ජනධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හමාස් සංවිධානයට අවසන් නිවේදනය නිකුත් කිරීමෙන් පසු ගාසා තීරය සඳහා අමෙරිකානු සාම සැලැස්මේ පළමු පියවර පිළිගැනීමට හමාස් සංවිධානය එකඟ වී තිබේ. ඒ අනුව ගාසා තීරයට බෝම්බ හෙලීම නවත්වන ලෙස ට්‍රම්ප් ජනාධිපතිවරයා ඊශ්‍රායලයට නියෝග කර ඇති බව විදෙස්…

එංගලන්ත පල්ලියේ අගරදගුරු පදවියට පළමු වරට කාන්තාවක් පත්කරයි

එංගලන්ත පල්ලියේ අගරදගුරු පදවියට ප්‍රථම වතාවට කාන්තාවක් පත්කරමින් සේරා මල්ලලි නම් කර තිබෙනවා. මෙම තනතුර වසර 1,400 කට වඩා පැරණියි. මෑතක් වන තුරුම ඇන්ග්ලිකන් සභාව පාලනය කරනු ලැබුවේ පිරිමින් විසින් පමණයි. වසර 11 කට පෙර හඳුන්වා දුන් ප්‍රතිසංස්කරණ මගින් කාන්තාවකට…

විදුලි බිල නංවනවාද? නැද්ද? -කොමිසමේ තීරණය සති දෙකකින්

විදුලි ගාස්තු සියයට 6.8කින් ඉහළ නැංවීමට ලංකා විදුලි බල මණ්ඩලය පසුගිය සැප්තැම්බර් මස කළ යෝජනාව පිළිබඳව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ තීරණය සති දෙකකින් ලබා දෙන බව එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළා. ඒ අනුව එම තීරණය මේ මස 15 වැනිදා හෝ…

අමෙරිකානු හිටපු රැප් ගායකයෙකුවන කොම්බ්ස්ට මාස 50ක සිර දඬුවම්

අමෙරිකානු හිටපු රැප් ගායකයෙකුවන 55 හැවිරිදි කොම්බ්ස් ලිංගික ජාවාරම් සහ කප්පම් ගැනීම් චෝදනාවලින් නිව්යෝර්ක් ජූරි සභිකයන් 12 දෙනෙකු විසින් (මෙම චෝදනා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබිය හැකි ඒවා විය) නිදොස් කොට නිදහස් කර තිබුණා. කෙසේ නමුත්, ඔහුගේ හිටපු පෙම්වතියන් දෙදෙනෙකු…

ලෝක සත්ත්ව දිනය අදයි

සතුන්ගේ අයිතිවාසිකම් සහ සුබසාධනය ගැන මිනිසුන්ට සිහිපත් කර දීම අරමුණු කරගත් ලෝක සත්ත්ව දිනය සෑම වසරකම ඔක්තෝබර් 4 එනම් අද දින ලොව පුරා සමරනු ලබනවා. මෙම දිනය සැමරීමේ අදහස මුලින්ම ඉදිරිපත් කරන ලද්දේ, ජර්මානු ලේඛකයෙකු වූ හෙන්රිච් සිමර්මන් (Heinrich Zimmermann)…

බේරේ වැව සහ කටුනායක අතර ගුවන් ගමන් ඇරඹෙයි

මෙරට සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ තවත් අදියරක් වශයෙන් කොළඹ සහ කටුනායක අතර අභ්‍යන්තර ගුවන් ගමන් අද (03) පෙරවරුවේ ආරම්භ කෙරිණි. එහි සමාරම්භය සනිටුහන් කරමින් සිනමන් ගුවන් සමාගමට අයත් Cessna 208 වර්ගයේ SEAPLANE යානයක් කටුනායක ගුවන්තොටුපොළේ සිට අද පෙරවරුවේ පියාසර කෙරිණි.…

ට්‍රම්ප් හමාස් සංවිධානයට අවසාන නිවේදනය නිකුත් කරයි

ගාසා තීරය සඳහා ඇමරිකානු සාම සැලැස්ම පිළිගැනීමට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමාස් සංවිධානයට අවසාන දිනයක් ලබා දී තිබේ. සිය Truth සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් එළඹෙන ඉරිදා ග්‍රිනිජ් මධ්‍ය වේලාවෙන් 22.00 පැයට, එනම් වොෂින්ටන් වේලාවෙන් 18.00 පැය වන විට…

ටියුනීසියා ජනපතිට ෆේස්බුක් හරහා අපහාස කළ අයෙකුට මරණ දඬුවම

සමාජ මාධ්‍ය ඔස්සේ ටියුනීසියානු ජනාධිපතිවරයාට අපහාස කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයෙක්ට මරණ දඬුවම නියම කිරීමට එරට අධිකරණය තීරණය කර ඇත. ජනාධිපතිවරයාට අපහාස කිරීම සහ ජාතික ආරක්ෂාවට තර්ජනය කිරීම යන චෝදනා මත මෙම දඬුවම නියම කර ඇති බව මානව හිමිකම්…

අද කාලගුණ නිවේදනය

අද (04) දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගූණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහිදී, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව යන පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100 ට වැඩි තද වැසි…

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විශේෂ හෙළිදරව්වක්

ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයින් 42,000කට අධික පිරිසක් බරපතළ ශෛල්‍ය කර්මවලට ලක් කර සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එම සංවිධානය පෙන්වා දෙන්නේ ඔවුන්ගෙන් හතරෙන් එකක් පමණ කුඩා ළමුන් වන බවය. එමෙන්ම ශෛල්‍යකර්ම හේතුවෙන් පුද්ගලයින් 5,000කට අධික පිරිසකගේ…