ස්ථිර තැපැල් සහයකයින් 731කට අනිද්දා පත්වීම් ලිපි

තැපැල් දෙපාර්තුමේන්තුවේ ප්‍රථමික ශිල්පීය නොවන සේවා තෙවැනි ශ්‍රේණියේ තැපැල් සහයක තනතුරට තෝරාගත් 731 දෙනෙකු සඳහා ස්ථීර පත්වීම් ලිපි ප්‍රදානය ලබන සදුදා අරලියගහ මන්දිර පරිශ්‍රයේ දී සිදුකිරීමට නියමිතයි. 2021 වර්ෂයෙන් පසු තැපැල් දෙපාර්තුමේන්තුවට ස්ථිර තැපැල් සහයක බඳවාගැනීම් සිදුකර නැහැ. ඒ හේතුවෙන්…













