ගුරු දිනය අදයි

ඉගැන්වීම සහයෝගී වෘත්තියක් ලෙස නැවත සකස් කිරීම’ තේමාවෙන් අපේ රට අද (06) ලෝක ගුරු දිනය සමරයි. ලෝක ගුරු දිනය (World Teachers’ Day) යනු ගුරුවරුන්ගේ අගනා මෙහෙය සමරන ජාත්‍යන්තර දිනයකි. මේ දිනය ප්‍රකාශයට පත් කළේ එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික…













