“සුපර් මූන්” අද රෑට

වප් පුර පසළොස්වක පොහොය දිනයේ අද (06) චන්ද්‍රයා “සුපර් මූන්” ලෙස දිස්වන බව නවීන තාක්‍ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය පවසනවා. සාමාන්‍ය පුර්ණ චන්ද්‍රයාට සාපේක්ෂව සියයට 7ක පමණ විශාලත්වයකින් හා වැඩි දීප්තියකින් අද දිනයේ චන්ද්‍රයා, දිස්වන බවයි එම ආයතනය සඳහන්…













