අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු 21 දක්වා රිමාන්ඩ්

තලංගම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව තලංගම පොලිස් වසමේ තලවතුගොඩ ප්‍රදේශයේදී පසුගිය 29 වැනිදා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 200ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සම්බන්ධයෙන් සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී, ඔහු දැනට විදෙස්ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන්…













