Month October 2025

පැහැරගෙන ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඉඟුරුකඩේ හන්දියේ කුණු ඇලක : පොලිසිය පුළුල් විමර්ශනයක්

පැහැරගෙන ගොස් ඇති පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඉඟුරුකඩේ හන්දියේ කුණු ඇළක තිබී හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව කොටහේන පොලිසිය අද(10) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්. ඩී. දර්ශිමා ප්‍රේමරත්න හමුවේ දැන්වුවා. සිද්ධියට අදාළ මළ සිරුර මරණ…

ඖෂධ පරීක්ෂණ ගැන කොළඹ විශ්ව විද්‍යාලයෙන් පැහැදිලි කිරීමක්

කොළඹ විශ්ව විද්‍යාලයේ නම වැරදි ලෙස භාවිත කරමින්, සමාජ මාධ්‍ය ඔස්සේ නොමඟ යවන සුළු ප්‍රචාර ගණනාවක් පැතිර යමින් ඇති බව විශ්ව විද්‍යාලය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. විශ්ව විද්‍යාලයේ පර්යේෂණ සහ සංවර්ධන කටයුතු පිළිබඳ නිවැරදි තොරතුරු මහජනතාව වෙත නිකුත්…

රංග දිසානායකගේ පත් කිරීම ගැන දයාසිරි ජයසේකරගේ වරප්‍රසාද ප්‍රශ්නය ඉවතට

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් පත් කිරීම සම්බන්ධයෙන් දයාසිරි ජයසේකර විසින් ඉදිරිපත් කළ වරප්‍රසාද ගැටලුව වරප්‍රසාද කමිටුව වෙත යොමු නොකිරීමට කථානායකවරයා තීරණය කර තිබෙනවා. අදාළ පත්කිරීමේ තීරණය පාර්ලිමේන්තුව යටතේ සිදු වූවක් නොවන බවත්, එම පත්කිරීම ව්‍යවස්ථාදායක…

මහනුවරදී අතුරුදහන් වූ සිසුන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ මළ සිරුරක් හමුවෙයි

මහනුවර, තැන්නේකුඹුර පාලම ආසන්නයෙන් අතුරුදන් වූ බවට සඳහන් සිසුන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ මෘත ශරීරය මහවැලි ගඟේ පාවෙමින් තිබියදී සොයා ගෙන තිබෙනවා. එම මෘත ශරීරය මහවැලි ගඟේ, හාරගම ප්‍රදේශයේ පාවෙමින් තිබියදී සොයා ගෙන ඇති අතර, එලෙස මියගොස් ඇත්තේ 14 හැවිරිදි වියේ…

‍කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා, ලක්ෂ 149 ක් වංචා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා, රුපියල් ලක්ෂ 149 ක මුදලක් වංචාකල පුද්ගලයෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සිංහාරගේ ජනක සිල්වා නම් අයෙකු වන අතර, ඔහු…

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබද අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිතුක් කර තිබේ. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ නැගෙනහිර, ඌව, මධ්‍යම පළාත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවය. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම…

පුවක්දණ්ඩාවේ සනා සහ ආණ්ඩුවේ සබඳතාව ගැන විමල්ගේ සාක්ෂිය මාධ්‍යයට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය හමුවේ පෙනී සිටීම සම්බන්ධව පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ එම කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් බෙලිඅත්තේ සනා නොහොත් පුවක්දණ්ඩාවේ…

දරුවන්ට දඬුවම් කිරීම සම්බන්ධයෙන් යෝජිත පනත ගැන කාදිනල් හිමිගෙන් සැර ප්‍රකාශයක්

දරුවන්ට දඬුවම් කිරීම සම්බන්ධයෙන් යෝජිත පනත ක්‍රියාත්මක කිරීමේ දී බටහිර ලෝකයේ ඇතැම් නීති ලංකාවට කිසිසේත්ම නොගැලපෙන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. නාගොඩ ශාන්ත ජෝන් බැප්ටිසම් මහා විද්‍යාලයට වසර 150ක් පිරීම නිමිත්තෙන් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් හා ගුරු මණ්ඩලය…

විදෙස් කතුන්ගෙන් බලෙන් මුදල් ගත් ත්‍රීවිල් රියදුරන් දෙදෙනා අත්අඩංගුවට

සංචාරයන් සඳහා මෙරටට පැමිණි විදේශීය කාන්තාවන් දෙදෙනකුගෙන් ගමන් ගාස්තු සඳහා අයවිය යුතු මුදලට වඩා වැඩි මුදලක් බලෙන් ලබාගත් ත්‍රීරෝද රථ රියදුරන් දෙදෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 40 හා 48 වයස්වල පසු වූ ඉඹුල්ගොඩ හා වැල්ලම්පිටිය…

දේශබන්දුට එරෙහි වැලිගම වෙඩි තැබීමේ නඩුව යළි සලකා බැලීම දෙසැම්බර් 17

වැලිගම W15 හෝටලය අසල වෙඩි තැබීමේ සිද්ධියට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙත්නකෝන් මහතා ඇතුළු සැකකරුවන්ට එරෙහි නඩුව යළි සලකාබැලීමට දෙසැම්බර් 17වනදා දින නියම කර ඇත. එම නඩුව මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ අද (10) කැඳවනු ලැබීය. නඩු විභාගය සඳහා දේශබන්දු තෙන්නකෝන් මහතා…