Month October 2025

ජනාධිපති අරමුදලේ ඩිජිටල් වැඩසටහන සඳහා NBQSA සම්මාන දෙකක්

ජනාධිපති අරමුදලේ නව පරිපාලනය යටතේ ක්‍රියාත්මක වන ඩිජිටල්කරණ වැඩසටහනට කීර්තිමත් ජාතික හොඳම ගුණාත්මක මෘදුකාංග සම්මාන උළලේ (NBQSA) සම්මාන දෙකක් දිනා ගැනීමට හැකි වී තිබෙයි. මෙම වසරේ පෙබරවාරි 07 වන දින සිට සාර්ථකව ක්‍රියාත්මක වන ජනාධිපති අරමුදලේ  පුරවැසි සේවාවන් සඳහා  සකස්…

ගාල්ල ධීවර වරායේ හදිසි සෝදිසි මෙහෙයුමක්

ගාල්ල ධීවර වරායේ අද (10) පස්වරුවේ හදිසි සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබේ. මෙම විශේෂ සෝදිසි මෙහෙයුම සඳහා ගාල්ල වරාය, හබරාදුව, අක්මීමන, හික්කඩුව, රත්ගම, අහංගම, ගාල්ල යන පොලිස් ස්ථානයන්හි පොලිස් නිලධාරීන්, විශේෂ කාර්ය බළකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව ඇති…

සොරකම් රැසකට අවශ්‍ය කරන සැකකරුවෙකු අත්අඩංගුවට

සොරකම් රැසකට අවශ්‍යව කරන සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු ඊයේ (10) උදෑසන කාලයේදී මොරටුව පොලිස් වසමේ කුරුස හන්දිය ප්‍රදේශයේදී ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව තිබී රන්…

ට්‍රම්ප්ගෙන් චීනයට 100%ක තීරු බද්දක්

චීනයෙන්, අමෙරිකාවට සිදු කරනු ලබන අපනයන සඳහා නොවැම්බර් 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි 100% අතිරේක තීරු බදු පැනවීමට තීරණය කළ බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඔහු සඳහන් කර සිටියේ තාක්ෂණික නිෂ්පාදනයන්ට අවශ්‍ය ඛනිජ වර්ග…

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

හෙරොයින් මත් කුඩු ග්‍රෑම් 39 ක් සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන “තොටළඟ කන්නා” නමැත්තාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණය ඔහු අත්අඩංගුවට ගෙන වහාම දඬුවම ක්‍රියාත්මක කරන ලෙස දන්වා පොලිස්පතිවරයාට හා…

විදුලි ගාස්තුව ගැන කොමිසමේ අවසන් තීරණය 14 වනදා

විදුලි ගාස්තු සංශෝධනයට අදාළව කොමිසමේ අවසන් තීරණය මේ මස 14 වන අඟහරුවාදා ප්‍රකාශය කිරීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. එහි අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා සඳහන් කළේ, ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තුව සියයට 6.8කින් ඉහළ නැංවීමට යෝජනා කර ඇති…

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීම් වල 191 වැනි ස්ථානය දක්වා ඉදිරියට

ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට පැමිණීමට ශ්‍රි ලංකාව සමත් වී තිබෙනවා. ඒ අනුව, පසුගියදා ටර්ක්මේන්ස්තානය ගෝල 1-0 ක් ලෙසින් පරාජයට පත් කිරීම හේතුවෙන් ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීමේ පියවර 06 ක් ඉදිරියට පැමිණීමට ශ්‍රි ලංකාවට හැකියාව ලැබී ඇති බවයි සඳහන් වන්නේ.…

අද කාලගුණ නිවේදනය

අද (11) දිනයේ නැගෙනහිර, ඌව, මධ්‍යම යන පළාත්වලත්, පොළොන්නරුව සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතේ ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි…

දිස්ත්‍රික්ක 12ක් මී උණ අධි අවදානම් කලාප ලෙස හඳුනා ගැනේ

මෙරට දිස්ත්‍රික්ක දොළහක් මී උණ (Leptospirosis) ව්‍යාප්ත වීමේ වැඩි අවදානම් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (10) රැස්වූ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, සමගි ජන බලවේගයේ මන්ත්‍රී රෝහණ බණ්ඩාර නැගූ ප්‍රශ්නයකට පිළිතුරු…

කෙහෙළිය ඇතුළු පිරිසගේ නඩුව ජනවාරි 16 යළි කැඳවයි

අල්ලස් කොමිසම විසින් “දූෂණය” නමැති වරද සිදු කළේ යැයි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසට පවරා ඇති නඩුව ඡනවාරි 16 යළි කැඳවීමට ⁣කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (10) නියෝග කළා. නඩුව කැඳ වූ අවස්ථාවේ අල්ලස් කොමිසම සිද්ධිය…