කලාපීය දිළිඳුබව තුරන් කිරීමේ අරමුණින් සාක් කලාපීය රාජ්‍යන්හි නියෝජිත සමුළුව කොළඹදී

සාක් කලාපිය රාජ්‍යන්හි දිළිඳුබව තුරන් කිරීමේ අරමුණින් එක් එක් රාජ්‍යන්හී අත්දැකීම් හුවමාරු කරගැනීමටත්, දිළිඳුබව තුරන් කිරීම පිළිබඳ ලෝකයේ නව ප්‍රවනතාවයන් හඳුනාගැනීමත් වෙනුවෙන් බංගලාදේශය, භූතානය, ඉන්දියාව, නේපාලය,මියන්මාරය සහ ශ්‍රී ලංකාව යන රටවල් හි නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන බිම්ස්ටෙක් ( BIMSTEC ) විශේෂිත…













