ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික කලාපීය 78වන සමුළුව අදින් ඇරඹේ

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපයේ 78වන සමුළුව අද ( 13 ) සිට 15වන දින දක්වා කොළඹ දී පැවැත්වේ. පුරා තෙදිනක් පැවැත්වෙන මෙම 78වන සමුළුව සඳහා සත්කාරකත්වය ශ්‍රී ලංකාව විසින් සපයනු ලබයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ…













