ඉදිරියේදී ලන්ච් ෂීට්වලටත් වැට

ඉදිරියේදී ලන්ච් ෂීට් භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කරන බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් පවසනවා. ඒ අනුව, විකල්පයක් ලෙස ප්ලාස්ටික් නොවන ලන්ච් ෂීට් භාවිතයක් හඳුන්වාදෙන බවයි ඔහු කියා සිටියේ. එමෙන්ම, ෂොපිං බෑග් වැනි පොලිතීන් මලු නොවැම්බර් මස පළමු වැනිදා…













