අස්වැසුම පවුල් 23,775 ක් සඳහා ජීවනෝපාය මාර්ග වැඩිදියුණු කර ගැනීමට රුපියල් 150,000 ක මුල්‍ය ප්‍රදානයක්

අස්වැසුම ප්‍රතිලාභීන් සවිබල ගැන්වීමේ වැඩසටහන යටතේ ආසියානු සංවර්ධන බැංකුවේ හා ලෝක බැංකුවේ මුල්‍ය හා තාක්ෂණික සහාය මත නියමු ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර, තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හා ග්‍රාම නිලධාරි වසම්වල ක්‍රියාත්මක වනවා. එම නියමු ව්‍යාපෘතිවල ක්‍රමවේදය අනුව හඳුනාගත්…













