දරුවන්ගේ මනෝ සමාජීය යහපැවැත්ම වැඩිදියුණු කිරීම අපගේ මුඛ්‍ය පරමාර්ථයයි – අගමැතිනිය

දරුවන් හිංසනයෙන් වළක්වා ගැනීම, අනාරක්ෂිත දරුවන්ගේ රැකවරණය හා මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් ඒකාබද්ධ පොදු වැඩපිළිවෙලක් අවශ්‍ය බවත්, නිසි නියාමනයකින් යුක්තව දරුවන්ගේ මනෝ සමාජීය යහපැවැත්ම වැඩි දියුණු කිරීම රජයේ පරමාර්ථය බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින මත්ද්‍රව්‍ය…













