වැඩි මිලට පානීය ජලය විකිණූ වෙළෙඳුන්ට ගැසු දඩය මිලියන 25 ඉක්මවයි

අධික මිල ගණන් යටතේ පානීය ජල බෝතල් අලෙවිකළ වෙළෙඳුන්ට එරෙහිව සිදුකළ නඩු කටයුතුවලදී දඩ වශයෙන් රුපියල් මිලියන 25කට අධික මුදලක් දඩ වශයෙන් අයකරගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. පසුගිය අප්‍රේල් මස පළමු දින සිට සැප්තැම්බර් 30 දක්වා වු…













