තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ජාතික යොවුන් සේනාංකයේ මෙතෙක් ප්‍රගතිය පිළිබඳ විමසයි

තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක අද (16දා) ජාතික යොවුන් සේනාංකයේ නිලධාරීන් හමු විය. මෙම අවස්ථාවට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ද සම්බන්ධ විය. මෙහි දී යොවුන් සේනාංකය සඳහා බඳවා ගත් නව උපදේශකවරුන් 26 දෙනෙක් සඳහා…













