කෙහෙල්බද්දර පද්මේගේ ගෝලයන් තිදෙනෙක් කෝටි 3.5 කට අධික අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන, මේ වන විට අත්අඩංගුවේ පසුවන ‘කෙහෙල්බද්දර පද්මේ’ගේ ගෝලයන් බව පැවසෙන පුද්ගලයින් තිදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ, වත්තල පොලිස් වසමේ, පල්ලියවත්ත ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2…












