Month October 2025

බිඳ වැටීමට ලක් වූ රජයේ Online සේවාවන් යථා තත්ත්වයට

බිඳ වැටීමට ලක් වී තිබුණු Lanka Government Cloud සේවාවේ ගැටලුව මේ වන විට සම්පූර්ණයෙන්ම විසඳා ඇති බව තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසනවා. ඒ අනුව, අක්‍රිය වූ සියලුම රජයේ මාර්ගගත සේවාවන් අද (21) දිනයේ සිට සාමාන්‍ය පරිදි ජනතාවට භාවිත කළ…

පාර්ලි‍මේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (21) රැස්වී තිබෙනවා. පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30 ට රැස්වන අතර පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා. පෙ.ව. 10.00 – පෙ.ව. 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා…

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට තියුණු ජයක්

2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඊයේ (20) පැවති තරගය ලකුණු 7 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල පන්දුවාර 48.4 ක් අවසානයේ…

ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්‍රදේශ කිහිපයක නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, ඇල්පිටිය, නාගොඩ, කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර හා යටිනුවර, කෑගල්ල දිස්ත්‍රික්කයේ අරනායක, යටියන්තොට, කෑගල්ල, මාවනැල්ල, රඹුක්කන,…

රුහුණ කෘෂි විද්‍යා පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක්

රුහුණ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ දෙවැනි සහ තෙවැනි වසරවල සිසුන්ට එම පීඨයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ අනුව, එම සිසුන්ට වහාම නේවාසිකාගාරවලින් පිට වී යන ලෙසට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය දැනුම් දී ඇති බව සඳහන්. මාපලානේ පිහිටි කෘෂි…

හික්කඩුවේ වෙඩි තැබීමක්

හික්කඩුව, මාවතගම ප්‍රදේශයේ නිවසක් ඉලක්ක කර ඊයේ (20) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා පලා ගොස් ඇති බවයි සඳහන් වන්නේ. වෙඩි තැබීමෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති අතර, වෙඩි ප්‍රහාර 04 ක්…

අද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මහ වැසි

දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය  අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බවත්, එහි බලපෑම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල විටින්…

ඇමසන් වෙබ් සේවාවල හදිසි බිඳ වැටීමක් – ලොව පුරා අන්තර්ජාල සේවා වලට බාධා

ඇමසන් වෙබ් සේවාවල හදිසි බිඳවැටීමක් හේතුවෙන් ලොව විශාලතම වෙබ් අඩවි සහ යෙදවුම් බොහොමයක් අක්‍රිය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ හේතුවෙන් ඇමසන් cloud සේවා ලබන Amazon Prime, Perplexity, Fortnite, Alexa, Snapchat ඇතුළු යෙදවුම් රැසක් අක්‍රීය වී ඇති අතර…

මහ බැංකු අධිපතිට ගෝලීය ඇගයුමක්

2025 World’s Best Bank සම්මාන උළෙලේ දී, ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව විසින් “A ශ්‍රේණියේ” සම්මානය ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වෙත පිරිනා තිබුණි. විචක්ෂණශීලී මුදල් ප්‍රතිපත්ති, මූල්‍ය පද්ධතිය අධීක්ෂණය සහ අභියෝගාත්මක ගෝලීය තත්ත්ව හමුවේ මහ බැංකුවට ලබාදුන්…

සුරාබදු ලොක්කාගේ ප්‍රකාශයෙන් නිලධාරීන් කැලඹෙයි – දැඩි විරෝධය පා නිවේදනයකුත් 

සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ. පේමරත්න මහතා ඉකුත් 17 වනදා වෘත්තීය සමිති රැස්වීමකදී කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් සුරාබදු වෘත්තීය සමිති එකමුතුව දැඩි විරෝධය පළ කර තිබේ. එහි දැක්වෙන්නේ, ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව තුළ සේවය කරන 20% – 30% අතර ප්‍රමාණයක් දූෂිත…