අවවාදාත්මක නිවේදනයක් – සැලකිලිමත් වන්න !

තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද (23) දහවල් 1ට නිකුත් කර ඇති අදාළ නිවේදනය ඉදිරි පැය 24 සඳහා වලංගු වේ. ඒ අනුව බෙංගාල බොක්ක සහ අරාබි මුහුදු ප්‍රදේශවල…













