වෑන් රථයක් පෙරළීයාමෙන් මාරක අනතුරක්

කට්ටුවන්විල – වෙලිකන්ද ප්‍රධාන මාර්ගයේ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීයාමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයෙක් මිය ගොස් තිබේ. එකම පවුලේ පිරිසක් ගමන් ගත් වෑන් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත. අනතුර සිදු වූ අවස්ථාවේ ප්‍රදේශවාසීන් එම ස්ථානයට පැමිණ වෑන් රථය තුළ…













