වැලිගම සභාපති ඝාතනයේ සැකකරුවන් FCID වෙත

වැලිගම ප්‍රදේශීය සභා සභාපති ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෙඩික්කරු ඇතුළු සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාරදී ඇත. වැලිගම සභාපති ඝාතනයට සම්බන්ධ මූලික විමර්ශන ජෙෂ්‍ය්ඨ නියෝජ්‍ය පොලිස්පති දකුණු පළාත මගින් සිදුකල අතර ඉදිරි විමර්ශන කටයුතු මූල්‍ය අපරාධ…













