ඉන්දීය දේශපාලන රැලියක තෙරපීමෙන් මිය ගිය ගණන ඉහළට

ඉන්දියාවේ දේශපාලන රැලියක ඇතිවූ තෙරපුමකින් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 39 දක්වා ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මියගොස් ඇති පිරිස අතරට ළමුන් 10ක්, කාන්තාවන් 17, පිරිමි 12ක් ඇතුළු පුද්ගලයින් 39ක් අයත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර…













