සමන් ඒකනායකව අද යළි CIDයට කැඳවයි

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකව අද (01) යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා. ඒ අනුව, අද පෙරවරු 9.00ට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බවයි සඳහන් වන්නේ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එංගලන්තයේ සිදු කළ සංචාරයට අදාළව සිදු කරන…






