විරෝධතාවයක් හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය අසල මංතීරුවක් අවහිරයි

11.25 am – අද දෙරණ වාර්තාකරු පැවසුවේ මීට සුළු මෙහොතකට පෙර සාකච්ඡාවක් සඳහා විරෝධතාවයේ නියැලුනු පිරිසෙන් 6 දෙනෙකු ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුලට ගිය බවය. විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්ගේ විරෝධතාවයක් හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය අසල එක් මංතීරුවක් අවහිර වී ඇතැයි ‘අද දෙරණ’ වාර්තාකරු පැවසීය.…













