ලෝක රන්මිල ඉහළ යාම හමුවේ මෙරට රන් මිලත් වාර්තාගත ලෙස ඉහළට

මෙරට වෙළදපොළේ රන්මිලේ වැඩිම අගය ඊයේ වාර්තා වූ බව සමස්ත ලංකා ස්වාර්ණාභරණ සංගමයේ ලේකම් රාමන් බාලසුබ්‍රමනියම් ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ, ඒ අනුව කැරට් 24 රන් පවුමක් රුපියල් 285,000ක මිලකටත්, කැරට් 22 රන්පවුමක් රුපියල් 263, 000කටත් අලෙවි වූ බවයි. එය…













