ලංවිම සියලු වෘත්තීය සමිති අද අකුරට වැඩ

ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම වෘත්තීය සමිති අද (04) අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය, නීති විරෝධී අයුරින් සේවකයන් අපහසුතාවට පත් කරමින් සිදු කිරීම, හිඟ දිරි දීමනා සහ උසස්වීම් ඇතුළු…













